IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පාකිස්තාන නීතීඥවරයාත් පුතුන් දෙදෙනාත් මරා දමලා

පාකිස්තානයේ කරච්චි නුවර නීතීඥවරයෙක් ද ඔහුගේ පුත්තු දෙදෙනාද ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ.
කොසාර් සක්ලේන් නමැති එම ෂියා මුස්ලිම් නීතීඥවරයා, අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවුණු ඔහුගේ පුතුන් දෙදෙනා ඊයේ (28) උදෑසන පාසලට රැගෙන යද්දී වෙඩි ප‍්‍රහාරයට ලක් වී ඇතැයි පොලිසිය පවසයි. වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරු පැදි දෙකකින් පැමිණි සිවු දෙනකු විසින් යැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී. ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ ද කඩිනමින් ආරම්භ වී ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

පාකිස්තාන නීතීඥවරයාත් පුතුන් දෙදෙනාත් මරා දමලා

කුමාර Wednesday, 29 May 2013 10:30 AM

අන්තවාදි වැඩක්ද ? (ස)

:       0       0

ගයාන් Wednesday, 29 May 2013 10:31 AM

පොඩි උන් දෙන්නත් මැරුවේ මොන එකකටද අප්පා. (ස)

:       0       0

සමන්ත Wednesday, 29 May 2013 10:31 AM

ලංකාව හොදයි. (ස)

:       0       0

සිතා Wednesday, 29 May 2013 10:32 AM

පිස්සුද ලංකාව ඊට අන්තයි. (ස)

:       0       0

මදුරංග Wednesday, 29 May 2013 11:12 AM

මම හිතුවේ ලංකාවේ විතරයි මිනි මරණ එක තියෙන්නේ කියලා

:       0       0

කබීර් Wednesday, 29 May 2013 11:53 AM

මුස්ලිම් කොතනද එතන සාමයක් නැත (නි)

:       0       0

සම්පත් Wednesday, 29 May 2013 03:37 PM

පාකිස්ථානයේ හැමදාම මිනි මරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site