පාකිස්තානයේ නව භාරකාර අගමැති ලෙස හිටපු විනිසුරුවරයකු වූ අසූ හතර හැවිරිදි හසාර් ඛාන් කෝසෝ පත් කරනු ලැබ සිටියි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් සතියකට පසුව භාරකාර අගමැතිවරයා පත් කරනු ලැබුවේ එරට මැතිවරණ කොමිසම විසිනි. ලබන මැයි 11 වැනිදා මහ මැතිවරණය ආරම්භ වන තෙක් කොසෝ භාරකාර අගමැති ධූරයේ කටයුතු කරනු ඇත.
නව මහ මැතිවරණයකට ඉඩ සලසමින් පාකිස්තාන ආණ්ඩුව ඉකුත් 17 වැනිදා විසුරුවා හරිනු ලැබිණි. ඒ අනුව නිදහසින් පසුව එරට පූර්ණ නිල කාලයේ රැඳී සිටි පළමු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජය වූයේ ද අගමැති රාජා පර්වේස් අෂ්රෆ්ගේ ආණ්ඩුවයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාකිස්තානය භාරකාර අගමැතිවරයකු පත්කරයි