බටහිර පාකිස්තානයේ ක්වෙටා නුවර පොලිස් රථයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ක්වන්දාරී බසාර් පළාතේය. මියගිය සිවු දෙනාගෙන් දෙදනකු පොලිස් නිලධාරීන් බවත් අනෙක් දෙදෙනා සිවිලු වැසියන් බවත් පැවැසෙයි.
සිවිල් වැසියන් දෙදෙනාගෙන් එක් අයකු ගැහැනු දරුවකු බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි.
ප්‍රහාරයේ වගකීම බලුකිස්තාන් බෙදුම්වාදී විමුක්ති සටන්කාමීන් විසින් බාර ගනු ලැබ තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ