වයඹ දිග පාකිස්තානයේ පෙෂාවෝර් නුවර ජලාශයක් නැරැමීමට ගිය පාසල් දරුවන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන් 51 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ජීවිතක්ෂයට පත් වුණු 51 දෙනාගෙන් 49 දෙනකු කුඩා දරුවන් බව වාර්තා වේ. ඉතිරි දෙදෙනා ගුරුවරයකු සහ පාසලේ ගුරුවරයකු බව ද පැවැසෙයි. මියගිය දරුවන් අවුරුදු 7 ත් 14 ත් වයස්වල පසුවන බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පොලිසිය පවසන්නේ බෝට්ටුව පෙරැළි ගියේ පමණ ඉක්මවා පිරිසක් එහි පටවාගෙන ගිය බැවින් යැයි පොලිසිය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානයේ බෝට්ටුවක් පෙරැළී 51 ක් මරුට