පාකිස්තානයේ සින්ද් පළාතේ පොලිස් ස්ථානයකට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ වරාය නගරය පිහිටා ඇත්තේ ද මෙම සින්ද් පළාතේය. පොලිස් ස්ථානයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ද විය. ත්‍රස්තයන් කඩා වැදී එහි සිටි පොලිස් නිලධාරීන්ට ද වෙඩි තැබූ බව පැවැසෙයි.
පාකිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ‘තරීක් ඊ තලේබාන්’ ත්‍රස්ත සංවිධානයයි. පොලිස් ස්ථානයට කඩා වැදී පහර දුන්නේ තම සාමාජිකයන් යැයි ‘තරීක් ඊ තලේබාන්’ සංවිධානය පවසා තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානයේ පොලිසියකට පහර දෙති