පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ, ක්වෙටා අගනුවර සිදුවුණු ගෑස් කාන්දුවක් හේතුවෙන් කුඩා දරුවන් ද ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ගෑස් කාන්දුව සිදුවී ඇත්තේ නිවාස පෙළකට අයත් එක් නිවසකිනි. ගෑස් කාන්දුවත් සමඟ මහා පිපිරීමක් සහ ගින්නක් හටගත්තේය. මියගිය පිරිස අතර එකම පවුලේ 6 දෙනෙකු ද සිටින බව පැවැසෙයි.
පිපිරුමට හසුවීමෙන් කාන්තාවන් සිවු දෙනකු තුවාල ලැබූ බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානයේ ගෑස් කාන්දුවකින් 16 ක් මරුට