
ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ, අභ්‍යවකාශයේ න්‍යෂ්ටික මිසයිල රැඳවීමට රුසියාවට හැකියාව ඇතැයි ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කිරීමත් සමඟය.
රුසියාව එසේ, න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශයේ රඳවන්නේ නම් එය ජාත්‍යන්තර අභ්‍යවකාශ ගිවිසුම උල්ලංඝනය කිරීමක් යැයි ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කටයුතු සම්බන්ධ ප්‍රකාශක ජෝන් කර්බි පවසා තිබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ ගිවිසුමට රුසියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් 130 ක් අත්සන් කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින්