
‘බෙන්නු’ නමැති යෝධ ග්‍රහකයෙන් පස් සහ දූවිලි සාම්පල රැගෙනවිත් ඒවා අඩංගු කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු ඇමෙරිකා නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ නමැති රොබෝ ගවේෂණ යානය අලුත් ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ග්‍රහකයේ පස් සහ දූවිලි සාම්පල පෘථිවියට මුදා හැරීමෙන් පසු ‘ඔසයිරස් රෙක්ස්’ යානය, යැව්වේ ‘ඇපොසිස්’ නමැති ග්‍රහකය නිරීක්ෂණයට යැයි නාසා ආයතනය වැඩි දුරටත් පවසයි.
‘ඔසයිරස් රෙක්ස්’ යානය, 2029 වසරේ දී ‘ඇපොසිස්’ ග්‍රහකයක බලා යනු ඇතැයි ද නාසා පැහැදිලි කර තිබේ.
නාසා ආයතනයට අයත් රොබෝ යානයක්, වසර 7 ක මෙහෙයුමක් අවසන් කර, පස් සහ දූවිලි සහිත කැප්සියුලයක් පෘථිවියට බාර දී තවත් අලුත් මෙහෙයුමක් බලා ගිය පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ස්තුතිය - නාසා ආයතනයට
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාසා යානය අලුත් මෙහෙයුමක් ආරම්භ කරයි