දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.
‘නසරැල්ලාඊශ්‍රායලයට පමණක් නොව ලෝකයටම තර්ජනයක් වූ ත්‍රස්තවාදියෙක්. ඔහුගේ අවසානය සිදුවුණා. ඔහු ඝාතනයට අණ දුන්නේ මම’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු නිකුත් කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වෙයි.
64 හැවිරිදි නසරැල්ලා, ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයාය. ඔහු හිස්බුල්ලා සංවිධානයේ නායකයා පමණක් නොව, මැදපෙරදිග කලාපයේ කැපී පෙනෙන,බලගතු පුද්ගලයෙක් විය.
බුද්ධි තොරතුරු අනුව යමින්, ලෙබනනයේ බීරූට් අගනුවර රහස් ස්ථානයක, භූගතව පිහිටි, හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානය සොයා ඊට පහර දීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කළේ පසුගිය 27 වැනිදාය.
(අල් ජසීරා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නසරැල්ලා මරන්න අණ දුන්නේ මම