IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නවාස් ෂරීෆ් පකිස්තාන ඡන්දෙන් ඉදිරියෙන්

හිටපු අගමැති නවාස් ශරීෆ් පාකිස්තාන මැතිවරණයේ වැඩි ආසන  ගණනක් හිමිකරගෙන ඉදිරියට යන බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කරයි.

ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වූ මේ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඔහු තෙවැනි වරටත් අගමැති වෙතියි එරට දේශපාලන ආරංචි කියයි.

සියයට හැටක් පමණ ඡන්දය දුන් බවත්, පාකිස්තානයේ ධනවත් ව්‍යාපාරිකයකු වන ෂරීෆ් පැවසූයේ තම පකිස්තාන මුස්ලිම් ලීගය ඉදිරියෙන් සිටින බවයි.

ඉම්රාන් කාන් ද මේ ඡන්දයේදී කැපී පෙනෙන ජයක් වාර්තා කරනු ඇතැයි කියති.

හිටපු මිලිටරි පාලක පර්වේස් මුෂාරෆ්ට ඡන්දයට ඉදිරිපත් වීමේ අයිතිය උසාවියෙන් අහිමි කැරිණි. ඔහු දැන් නිවාස අඩස්සියේ පසුවෙයි.

 

 



අදහස් (0)

නවාස් ෂරීෆ් පකිස්තාන ඡන්දෙන් ඉදිරියෙන්

ෂෙරිෆ් Monday, 13 May 2013 01:25 AM

රටේ යහපත උදෙසා හිටපු අගමැති නවාස් ෂෙරිෆ් මහතාව නැවත වරක් පත් කරගැනීම මහජනතාවගේ හොඳ තීරණයකි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1225 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site