IMG-LOGO

නවසීලන්ත අගමැති ඉන්දියාවේ සංචාරයක

ඉන්දීය සංචාරයකට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි. 

පුළුල් පරාසයක ද්වීපාර්ශ්වීක සබඳතා තරකර ගැනීමෙන් අනතුරුව, දෙරටට වැදගත් වන ආරක්ෂක ගිවිසුමකට රාජ්‍ය නායකයෝ දෙදෙනා අත්සන් කළහ. ඉන්දියාවත් නවසීලන්තයත් අතරේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය.

ඊට අමතරව, අධ්‍යාපනය, ක්‍රීඩා, කෘෂිකර්මය ආදී ක්ෂේත්‍ර යටතේ ද ගිවිසුම් කීපයකට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ අත්සන් තැබුණු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නවසීලන්තයේ ඉන්දියානුවන්ට එරට සුදු අන්තවාදී අදහස් ඇති පාර්ශ්වයන් කෙණෙහිලිකම් කිරීම සම්බන්ධයෙන්, නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සිය කනස්සල්ල පළ කළේය. නවසීලන්තයේ ඉන්දියානුවන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලුක්සන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ද ලබා දුන්නේය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

නවසීලන්ත අගමැති ඉන්දියාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1676 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site