‘ගෙබ්‍රියෙල්’ සුළි කුණාටුවෙන් සිදුවුණු දැඩි හානිය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය පැනැවූ හදිසි තත්ත්වය තව දුරටත් ක්‍රියාත්මක වන බව එරට අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා තිබේ.
නවසීලන්ත වැසියන් සුළි කුණාටුවෙන් බැට කැවේ මීට සතියකට පෙරය. සුළි කුණාටුවට හසුවී මියගිය ගණන 11 කි. දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය.
විපතට පත්වූවන්ට ආධාර ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 186 ක් වෙන් කිරීමට නවසීලන්ත රජය කටයුතු කර තිබේ. කෙසේ නමුත් විනාශයේ තරම අනුව විපතට පත්වූවන්ට ආධාර වශයෙන් ඩොලර් බිලියන 8 ක් වැය වනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නවසීලන්තයේ හදිසි තත්ත්වය අවසන් නෑ