IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නිවුන් දරු උපත ගෙදරදී

කඳින් පහළ කොටස් එකිනෙකට බද්ධ වූ නිවුන් දරු උපතක් ඉන්දියාවේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ පන්වේල් ග්‍රාමයෙන් වාර්තා විය.

මෙම කාන්තාව දරු ප්‍රසූතිය සිදු කළේ ඇගේ නිවසේදීය.

දරුවාගේ පාද නැත.

මේ බද්ධ නිවුන් දරු උපත පිළිබඳව නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයෝ බලවත් සේ විමතියට පත්ව සිටිති.

අනිවාර්යෙන්ම රෝහලකදී වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ සිසේරියන් සැත්කමක් මගින් දරු උපත සිදු කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.

නමුත් උග්‍ර දිළිඳු බව නිසා අඩුම වශයෙන්ම මාතෘ සායනයකට හෝ යා ගත නොහැකිව මෙම දරු ප්‍රසූතිය නිවසේදී සිදු කළ බව ඇගේ ස්වාමිපුරුෂයා පවසයි. ඔහු කම්කරුවෙකි.



අදහස් (0)

නිවුන් දරු උපත ගෙදරදී

නොයහ්ර් Tuesday, 14 May 2013 01:50 PM

කෝ අපේ ජයලලිතා? (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 10 May 2013 09:30 PM

අපේ රටේ දේවලට ඇගිලි ගහන ජයලලිතාට, මවක් වශයෙන් මේ වගේ රටේ දුක් ගැනවිලි පෙනෙන්නේ නැද්ද? (නදී)

:       0       0

සිල්වා-පැරිස් Saturday, 11 May 2013 11:59 AM

මෙන්න ඉන්දියාවේ දියුණුවේ තරමින් බිදක්. අපේ රටේ දේවලට ඇගිලි ගහන ජයලලිතාගේ තමිල්නාඩුව ගැන තව කුමන කථාද.(නදී) 

:       0       0

චාමි Saturday, 11 May 2013 12:09 PM

වෙන වෙන දේවල් ගැන ඕනෑවටත් වැඩිය හොයනවා. එත් තමන්ගේ රටේ තියෙන අන්ත අසරණ කම ගැන ටිකක්වත් හිතන්නේ නැතුව ඉන්න එක තමයි මනුස්සයෝ කියන්නේ.(නදී)

:       0       0

රංජනී Saturday, 11 May 2013 09:49 PM

පව් දුප්පත් අයටම මෙහෙම දරුවෝ උපදින්නේ පෙර කරපු පව් වෙන්න ඇති.(නදී)

:       0       0

අමිළ Saturday, 11 May 2013 09:59 PM

හිතා ගන්නවත් බැහැ. දියුණු වෙන්න වෙන්න තමයි ප්‍රශ්ණ වැඩි වෙන්නේ.(නදී)

:       0       0

සෙනරත් Saturday, 11 May 2013 01:22 AM

පාද නැහැ කියලා තිබුනට,පොටෝ එකේ ඉන්න බද්ද දරුවට පාද තිබෙන බවකුයි මට පෙනෙන්නේ (නි)

:       0       0

ගයාන් Saturday, 11 May 2013 05:05 PM

දරුවට පාද නැහැ කිව්වට ඔය තියෙන්නේ. එක දරුවෙක් නෙමේ දෙන්නෙක් නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site