
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානයේ හටගත් තෙරපීමකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනකු සහ කුඩා දරුවන් සිවු දෙනකු සිටින බව පැවැසෙයි.
මහා කුම්භමේලා උත්සවය ඉන්දියාවේ පැවැත්වෙයි. ඒ වෙනුවෙන් යොදවා ඇති දුම්රිය දෙකක් ප්‍රමාද වීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ මෙම තෙරපීම සිදුවුණු බව පැවැසෙයි.
සිදුවුණු තෙරපීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd