IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය යළි වැඩ

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය යළිත් ක්‍රියාත්මක කරන බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
නවදිල්ලියේ ප්‍රධාන තානාපති කාර්යාලයට අමතරව, මුම්බායි සහ හයිද්‍රාබාද් කොන්සල් කාර්යාල ද තව දුරටත් සේවා සැපැයීම සිදු කරනු ඇති බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නවදිල්ලියේ තානාපති කාර්යාලය සහ කෙන්සල් කාර්යාල වසා දැමීමට, තලේබාන් රජය තීරණය කළේ තලේබාන් රජයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහාය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයෙන් නොලැබෙන බවත්, තව දුරටත් ඉන්දීය රජය සමඟ සබඳතා පැවැත්වීමෙන් තේරුමක් නොමැති බවත් පෙන්වා දෙමිනි.

කෙසේ නමුත්, යළි තානාපති කාර්යාල කටයුතු ආරම්භ කරමින්, ඇෆ්ගන් තලේබාන් රජය පැහැදිලි කර ඇත්තේ, ඉන්දියාවේ සිටින ඇෆ්ගන් ජාතිකයන්ට අවශ්‍ය සේවා ලබා දීමේ අරමුණින්, තම සේවා දිගටම සිදුවනු ඇති බවය.



අදහස් (0)

නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය යළි වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 99 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site