නිරිතදිග චීනය ඊයේ(3) රික්ටර් පරිමාණයේ ඒකක 5.5ක් සටහන් කළ භූකම්පනයකින් කැළැඹී ගිය අතර ඉන් විසිදෙනෙක් තුවාල ලැබූහ.
මෙම භූකම්පනයෙන් චීනයේ යූනාන් පළාතට දැඩි හානි සිදුවූ බව එරට ආපදා කළමනාකරණ අංශ පවසයි. භූකම්පනයෙන් නිවාස 700කට පමණ දැඩි හානි සිදුවූවද ජීවිතහානි කිසිවක් වාර්තා වූයේ නැත. නිරිතදිග චීනය නිරන්තරයෙන් භූකම්පා සිදුවන ප‍්‍රදේශයක් ලෙස සැලකේ. ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙම ප‍්‍රදේශයේ හටගත් භූකම්පනයකින් 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිරිත දිග චීනයේ ප‍්‍රබල භූකම්පනයක්