ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නයා වැසිකිළි ගිහින්
ලලිත් Tuesday, 13 January 2015 11:54 AM
ජයන් ගේ කතාව මසුරන් වටිනවා. මේ වැසිකිලිය සවිකරලා තියෙන්නේ රේල්පාරේ. ඒක වෙන තැනක සවිකලානම් කවුරුවත් යන්නේ නැහැ. (අ)
අමල් Wednesday, 14 January 2015 07:41 AM
ඉතින් ඉන්දියාවේ මිනිස්සු පාවිච්චි නොකරන නිසා නයා යන්න ඇති (දිල්)
මදු Thursday, 15 January 2015 05:35 AM
පුදුමයි එත් ඇත්තයි (දිල්)
සමන් Monday, 19 January 2015 05:35 AM
මේ කිසි දෙයක් හිතා ගන්න බෑනේ (දිල්)
ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 15 January 2015 05:41 AM
නයි අරින්න අරින්න,නයි එනවා. එ්කෙත් හැටි.(නදී)
සමන්ති Wednesday, 14 January 2015 02:45 PM
සාමන්‍යයෙන් සර්පයින් වැසිකිලි වලවල් වල සිටින මැඩියන් කෑමට වලතුලට යනවා . (අ)
අජිත් Monday, 12 January 2015 07:16 PM
ඔය නයා එළියෙන් ආ එකෙක් වෙන්න පුළුවන්ද? (නි)
අනුර Wednesday, 14 January 2015 08:48 AM
චඃ ඕක නාවල පිරිසිදු කරන්න වේවි වැසිකිලි ගිය කෙනා මොනවා කලද මන්ද නයා සිහි මදි ගතියෙන් ඉන්නේ (අ)
පාලිත Tuesday, 13 January 2015 02:28 PM
මලිත්, මේක නම් විදේශීය කුමන්ත්‍රණයක් තමයි (නි)
නයනා Wednesday, 14 January 2015 08:50 AM
මගේ ඔලුවට මල පහ කොරපු එකාව අහු වුණොතින් දෂ්ඨ කරන තැන මං දන්නවා ජරා මිනිස්සු (අ)
මුචලින්ද Wednesday, 14 January 2015 08:53 AM
කවුද බුමිතෙල් , එතනෝල් බීලද කොහෙද උදේ පාන්දර මන් ඉවර යි (අ)
අනු Wednesday, 14 January 2015 09:26 AM
ජයත් ඔයාගේ කතාවනම් කියල වැඩක් නැ (අ)
විද්‍යා Wednesday, 14 January 2015 05:51 PM
ඉන්දියාවේ වැසිකිළි තිබෙනවද? (නි)
මලිත් Tuesday, 13 January 2015 02:55 AM
මේක විදේශ කුමන්ත්‍රණයක් (නදී)
නන්දලාල් Wednesday, 14 January 2015 11:27 AM
හොඳට හැදිච්ච නයෙක් මේකා නම් !!!! පඳුරු ගානේ මල මුත්‍ර දානවා වෙනුවට වැසිකිලියකට ගිහින් ඒ වගේ වැඩ කරන සත්තුන්ට උනත් පදක්කමක් වගේ දෙයක් පිරිනමලා ඉස්ටුටි කරන්න ඕන නේද? ඒකට ඊට පස්සේ මොකොද වුණේ?
ගයාන් සංජිව Thursday, 15 January 2015 01:53 AM
මට නම් හිතාගන්නවත් බැහැ. අනේ කාලේ වනේ වාසේ! (නි)
ලියනගේ Tuesday, 13 January 2015 03:53 AM
නයා දැක්ක ගමන් ශාරීරික අවශ්‍යතාවය නිකන්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න ඇති, (ස)
ජයත් Tuesday, 13 January 2015 10:49 AM
මේ පුවතේ තියන වැදගත්කම වැසිකිලියකට නයා ආපු එක නෙමෙයි. ඉන්දියාවේ ගෙදරක වැසිකිලියක් තිබ්බ එක ! (නයෙකුට එන්න හරි ).(හේ)