
නයිජීරියාවෙන් ලාසා වයිරස ආසාදිතයන් 105 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊට අමතරව, තවත් ආසාදිතයන් යැයි සැක කරන 369 දෙනකු ගැන එරට සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.
පසුගිය ජනවාරි මස 2 වැනිදා සහ 15 වැනිදා අතර, කාලය තුළ මෙම ආසාදිතයන් හමුවී තිබේ. නයිජිරියාවේ ප්‍රාන්ත 10ක එය ව්‍යාප්තව ඇතැයි සෞඛ්‍ය අංශ අනුමාන කරයි. ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වයිරසයක් වැනි ලාසා, මීයන් වැනි ලෑටිගාන සතුන්ගේ මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි.
ලාසා වයිරස, පළමු වරට හඳුනා ගැනීම සිදුවූයේ නයිජිරියාවේ ඊසානදිග බෝනෝ ප්‍රාන්තයෙනි. ඒ, 1969 වසරේදීය. උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පවසති.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
358
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1637
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවෙන් ලාසා ආසාදිතයෝ 105 ක්