IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නයිගර් ගුවන් කලාපය වසා දැමීමට හමුදාව තීරණය කරයි

නයිගර් රාජ්‍යයේ ගුවන් කලාපය වසා දැමීමට එරට බලය අල්ලා ගත් හමුදාව පියවරගෙන තිබේ.
අසල්වැසි බටහිර අප්‍රිකානු රටවලින් සහ බටහිර රටවලින් එල්ල විය හැකි තර්ජන හේතුවෙන් නයිගර් හමුදාව මෙම තීරණය ගත් බව පැවැසෙයි.

නයිගර් හමුදාව එරට ජනාධිපති මොහොමඞ් බසූම් අත්අඩංගුවට ගනිමින් රටේ බලය අල්ලා ගත්තේ මීට දින කීපයකට පෙරය. අසල්වැසි බටහිර අප්‍රිකානු රටවල් නයිගර් හමුදාවට බල කර ඇත්තේ මොහොමඞ් බසූම් වහා නිදහස් කරන ලෙසය. ජනාධිපතිවරයා නිදහස් කිරීමට දී තිබුණු කාල සීමාව අවසන් වී තිබේ.

මේ අතර මොහොමඞ් බසූම්ගේ රජයට ලබා දුන් සියලු ආධාර වහා නවත්වා දමන බව ඇමෙරිකාව පවසා ඇත. ඇමෙරිකාව ද නයිගර් හමුදා පාලකයන්ගෙන් ඉල්ලා ඇත්තේ වහා මොහොමඞ් බසූම්  නිදහස් කරන ලෙසය.



අදහස් (0)

නයිගර් ගුවන් කලාපය වසා දැමීමට හමුදාව තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site