
නයිගර් රාජ්‍යයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය පසුපස රුසියාව සිටින බවට චෝදනා එල්ල වෙයි. මෙම චෝදනා එල්ල කරන්නේ යුක්රේනයයි.
නයිගර් හමුදාව එරට බලය අල්ලා ගත්තේ මීට සතියකට පෙරය. ඒ, ජනාපධිති ආරක්ෂක අංශය නයිගර් ජනාපධිති මොහොමද් බාසූම් සහ ඇමැති මණ්ඩලය අත්අඩංගුවට ගනිමිනි. නයිගර් රාජ්‍යයේ සිදුවුණු 7 වැනි හමුදා කුමන්ත්‍රණය මෙය යැයි පැවැසෙයි.
නයිගර් ජනාපධිති මොහොමද් බාසූම් බලයෙන් නෙරපා දැමීමත්, හමුදාව රටේ බලය අල්ලා ගැනීමත් රුසියාවේ අනුදැනුම යටතේ සිදුවූවක් යැයි චෝදනා කරන්නේ මිහයිලෝ පොඩෝලික්ය. මොහු රුසියන් ජනාපධිතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයාය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිගර් කුමන්ත්‍රණය පසුපස රුසියාව - යුක්රේනයෙන් චෝදනා