
නේපාලයේ පළමු වරට ළදරුවන්ට මව්කිරි අවහශ්‍යතා වෙනුවෙන් මව්කිරි බැංකුවක් ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අඩු බර උපත්, නොමේරූ සහ අනෙකුත් අවදානම් සහත අලුත උපන් බිළිඳුන්ට ඒ හරහා සේවා ලබාදීම මෙම බැංකුව හරහා සිදුවනු ඇත.
යුනිසෙෆ් සංවිධානය නේපාල රජය සහ අනෙකුත් හවුල්කරුවන් එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව ද පැවැසෙයි.
ලොව පුරා සෑම වසරකම නොමේරූ ළදරුවන් මිලියන 15 කට වඩා උපත ලබන අතර නේපාලය සහ අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවල වාර්ෂිකව නොමේරූ දරු උපත් 81,000 ක් සිදුවෙයි.
2025 ඔක්තෝබර් මස 08
1334
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1250
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
459
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නේපාලයේ මව්කිරි බැංකුවක්