
නේපාලයට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි පැවැසෙයි.
පසුගිය ජූනි මාසයේ සිට මෝසම් වැසි සමය උදා වීමෙන් පසු, අයහපත් කාලගුණය හේතුවෙන්, මෙතෙක් මියගිය ගණන 33 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 35 දෙනකු අතුරුදන් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නේපාලය කඳුකර ප්‍රදේශයක පිහිටි රාජ්‍යයක් වන බැවින්, නායයෑම් රැසක් වාර්තා වෙයි. ගම්මාන කීපයක් මුළුමනින්ම නායයෑමට හසුවී ඇතැයි පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාලයට මහ වැසි