වසර 33 ක තම පාලනය අවසන් කර, වැඩිමල් පුතු විලියම් ඇලෙක්සැන්ඩර් කුමරුට කිරුළ භාර දීමට නෙදර්ලත්නයේ බියෙටි‍්‍රක්ස් රැුජින ඊයේ (29) තීරණය කළාය.
ඇලෙක්සැන්ඩර් කුමරු ජනාදරයට පත්වූයේ 75 හැවිරිදි බියෙටි‍්‍රක්ස් රැජින නිසා යැයි විචාරකයෝ පවසති.
කුමරුට කිරුළ භාර දෙන බව බියෙටි‍්‍රක්ස් රැජින නිවේදනය කළේ රූපවාහිනිය ඔස්සේ නෙදර්ලන්ත වැසියන් අමතමිනි.
ඒ අනුව, 1890 වසරේ තෙවැනි විලියම් රජු මියයෑමෙන් පසුව නෙදර්ලන්තයේ රජ කිරුළ කාන්තාවන්ට හිමිව තිබූ අතර නැවත එය පිරිමියකුට හිමිවන්නේ වසර 100 කට පසුවය.
![]() |
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නෙදර්ලන්තයේ බියෙටි‍්‍රක්ස් රැජින කිරුළ පුතුට දෙයි
අචිනි Wednesday, 30 January 2013 12:10 PM
අපේ රටෙත් ඔය දේම වේවි කවදහරි (ස)
ලලිත් - කටාර් Wednesday, 30 January 2013 12:18 PM
අපේ රටෙත් එහෙම වෙයිද? (නි)
අල්විස් Thursday, 31 January 2013 06:54 PM
පරම්පරාවෙන් පරම්පරාවට රජකම හිමි වන අයුරු. (දී)
සෑම් Wednesday, 30 January 2013 06:39 PM
මේ අම්මා එළිසබෙත් රැජිණට වැඩිය හොදයි වගේ. (නි)
වරුණ Thursday, 31 January 2013 11:09 AM
නෙදර්ලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
ගාමිණි Wednesday, 30 January 2013 02:16 PM
පරම්පරාවෙන් පරම්පරාවට රජකම (දී)
සමන් Thursday, 31 January 2013 01:59 AM
රටට සේවයක් කෙරෙනවා නම් හොද මිනිස්සු කවදත් හොදයි. (නි)
හේමන්ත Wednesday, 30 January 2013 05:41 PM
නියම ආදර්ශවත් රැජිණක්. (නි)