IMG-LOGO

ධුරයෙන් වහා ඉවත් වෙන්නැයි ඊජිප්තු ජනපතිට හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

කයිරෝ අගනුවරට රැස්ව සිටින ලක්ෂ දෙකකට වැඩි විරෝධතාකරුවන්ගේ හඬට කන් දී, වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ඊජිප්තු හමුදාව එරට ජනපති

ජනපති මොර්සි

මොහොමඞ් මොර්සිට අනතුරු අඟවා තිබේ.

පැය 48 ක් ඇතුළත ජනපති ධුරයෙන් වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසටත් එසේ නොකරන්නේ නම්, කුමන්ත‍්‍රණය කර ජනපති මොර්සි බලයෙන් නෙරපා දමන බවටත් හමුදාව අනතුරු අඟවා ඇත.

ජනාධිපති මොර්සි හඳුන්වා දී ඇති නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේ අප‍්‍රසාදයට හේතුවක් වී ඇති අතර විරෝධතා පැවැත්වෙන්නේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දීය.

විරෝධතාකරුවන් මේ වනවිට ජනපති මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ මූලස්ථානයටත් සෙසු පක්ෂ කාර්යාලවලටත් පහර දී ගිනි තබා ඇතැයි ද පැවැසෙයි.

තරීර් චතුරස‍්‍රයට රැස්ව සිටින විරෝධතාකරුවෝ

 



අදහස් (0)

ධුරයෙන් වහා ඉවත් වෙන්නැයි ඊජිප්තු ජනපතිට හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

රුෂෙල් Thursday, 04 July 2013 01:14 AM

අචිනි,නිල්මිණි ඊජිප්තුව, ලේබනන් වගේ රට වල නිතරම බල අරගල, ඔය රටවල් වලින් අපිට ගන්න කිසි ආදර්ශයක් නැහැ.(නදී)

:       0       0

නිල්මිණී Wednesday, 03 July 2013 06:49 PM

මෙන්න හමුදා, සහ හමුදා නායකවරු,ආදර්ශයට ගත යුතුයි.(නදී)

:       0       0

දිල් Wednesday, 03 July 2013 12:15 PM

අනේ අනේ අචිනි, අපේ හමුදාවට රට ගැන තිබ්බ කැක්කුම නිසා නෙමෙයිද කොල්ලෝ ලක්ෂ ගනනකගේ ජීවිතේ පුජා කරලා අපේ රට බේරාගත්තේ? ඒ ටිකම මදිද ඔයාට? (නි)

:       0       0

පුජා Wednesday, 03 July 2013 03:22 PM

දිල්, රට ගැන කැක්කුමක් නැද්ද ඔයාට? (නි)

:       0       0

නිමල් Wednesday, 03 July 2013 03:46 PM

බල ලෝභී දේශපාලකයන් විසින් මඩ ගොහොරුවක් කළ මේ දේශපාලනයට අවතීර්ණ වීමට අපේ හමුදාවන් නම් කැමති නැත. (නි)

:       0       0

චානක Wednesday, 03 July 2013 01:10 PM

අචිනි : මේ කැක්කුම එන්නේ ඔයාලා වගේ අය ගැන... මංගල සමරවීරගේ එස්.එම්.එස් 5000 පච බලකායටනම් මෙහෙම හිතෙනවා ඇති.(නදී)

:       0       0

ශිරෂ් Wednesday, 03 July 2013 01:38 PM

අපේ මිනිස්සුන්ට උදේ කාපු දේ දවල්ට අමතක වෙන එකේ ඕකත් අහන්න දෙයක්ද දිල්? (නි)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 05:27 PM

දිල්, එයාල බේරගත්ත රට විනාශ කරන එකෙන් බේරගන්න එක ගැනයි මම කතා කලේ (අ)

:       0       0

සුදේශ් Wednesday, 03 July 2013 05:46 PM

අනේ අචිනි ඔයා පව්. තප්පුලන එකේ සීමාවක් තියාගන්න.(නදී)

:       0       0

රනිල් Wednesday, 03 July 2013 05:54 PM

අචිනි, ඔයා පරණ යූඑන්පී කාරයෙක්ද? මොනවා කරන්නද මෙයා, දුක තමා. (නි)

:       0       0

තුෂාර Wednesday, 03 July 2013 02:11 PM

මේ තහ්රිර් චතුරශ්‍රය නෙමෙයි. මේ ඇලෙක්ෂ් සැන්ඩ්‍රා වගේ මුහුද ආශ්‍රිත පැත්තක්.(නදී)

:       0       0

මොහමඩ් Wednesday, 03 July 2013 11:30 PM

අචිනි, කතා කරන්න දන්නෙ නැත්නම් කට වහගෙන ඉන්න (නි)

:       0       0

රොෂාන් Wednesday, 03 July 2013 02:16 PM

අරාබි වසන්තය නැගලා යනවා නේද? (නි)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 11:40 AM

අපේ හමුදාවට රට ගැන දැන් මේවගේ කැක්කුමක් නැද්ද (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 495 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 926 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site