
උතුරු කොරියන් සොල්දාදුවන් පිරිසක්, දකුණු කොරියානු දේශසීමාව උල්ලංඝනය කළ බැවින්, ඔවුන්ට අනතුරු අඟවමින් වෙඩි තැබීමට පියවර ගත් බව දකුණු කොරියානු හමුදාව පවසයි.
උතුරු කොරියානු සොල්දාදුවන් දස දෙනකු පමණ මෙසේ දේශසීමා උල්ලංඝනය කළ බවත්, එම පිරිසට අනතුරු අඟවමින් වෙඩි තැබීමට සිදුවුණු බවත්, කොරියානු හමුදාව වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ගතවුණු මාස 10 ක කාලයේ උතුරු සහ දකුණු කොරියාව අතරේ දේශසීමා සම්බන්ධයෙන් අවි ගැටුමක් හටගත් දෙවැනි අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1431
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දේශසීමා පසු කරන්න හැදූ උතුරේ සෙබළුන්ට වෙඩි ප්‍රහාර