IMG-LOGO

දේශපාලනයෙන් සමුගෙන හොඳ අම්මෙක් වෙනවා

දේශපාලනයෙන් සමුගන්නා තමන්, තම දියණිය වෙනුවෙන් කැප වී, තම දියණියට හොඳ මවක් වීමට බලාපොරොත්තු වන බව, නවසීලන්ත පාලක පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම එරට අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණු ජැසෙන්ඩා එර්ඩර්න් කියයි.

42 හැවිරිදි ජැසෙන්ඩා මෙසේ කීවේ පසුගිය දා වෙලින්ටන් නුවරදී පාර්ලිමේන්තුව අමතමිනි.

ජැසෙන්ඩා, නවසීලන්තයට ශක්තිමත් නායකත්වයක් දුන්නාය. 'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ දී ඇය ගත් තීන්දු තීරණ ලෝකයේම පැසැසුමට ලක් විය.

කරුණාව, දායාව පිරි ශක්තිමත් නායිකාවක ලෙස ඇය දේශපාලනයෙන් සමුගන්නේ, නවසීලන්ත වැසියන්ට පමණක් නොව, ලෝකයේ බොහෝ දේශපාලනඥයන්ට ආදර්ශයක් ලබා දෙමිනි.

ජැසෙන්ඩා පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වන බව පැවැසුවේ පසුගිය ජනවාරියේය. එය කාගේත් මවිතයට හේතුවක් ද විය.

එම අවස්ථාවේදී ද ඇය කියා සිටියේ දේශපාලනයේ සිටීම ඇයට වෙහෙසකර බවත්, පවුල වෙනුවෙන් කැපවිය යුතු බවත්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දේශපාලනයෙන් සමුගෙන හොඳ අම්මෙක් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 484 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 648 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 265 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site