ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදි කෙරෙමින් තිබූ උමං මාර්ගයක් කඩා වැටී, දින 10 ක් තිස්සේ, ඒ තුළ සිර වී සිටින කම්කරුවන් 41 ක් දෙනා බේරා ගැනීමට, තවමත් හැකියාවක් ලැබී නැති බවත්, නිරුපද්‍රිතව සිටින එම පිරිස කෙසේ හෝ මුදා ගැනීමට පියවර ගන්නා බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.
උමගේ එක් කොටසක් බිමට සමතලා වීමෙන්, මෙම කම්කරුවන් උමඟ තුළ සිරවූයේ පසුගිය 12 වැනිදාය. ඔවුන් සිරවී සිටින තැන හාරා නල මාර්ගයෙන් ආහාර ලබා දීම සහ ඔන්කිසජන් ලබා දීම දිගටම සිදුවෙමින් පවතී. කැමරා ආධාරයෙන් සිරවී සිටින කම්කරුවන් පිරිස දැක ගැනීමට ද මේ වනවිට හැකියාව ලැබී ඇතැයි ද පැවැසෙයි. සිරවී සිටින්නේ සංක්‍රමණික කම්කරුවන් පිරිසකි. ඔවුන් බිහාර්, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාලය, ඔඩීෂා, හිමාචල් ප්‍රාන්ත වැසියන් බව පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දින 10 ක් තිස්සේ උමඟ ඇතුළේ සිරවෙලා