IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන්

ඊශ්‍රායල ගුවන් හමුදාව දිගට හරහට ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් මරණයට පත් වුණු පලස්තීන වැසියන් ගණන 9,000 සීමාව ඉක්මවා යද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්‍රායලයට දන්වා සිටියේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල බෝම්බ දැමීම නැවැත්විය යුතු බවය.

මේවනතුරු ඇමෙරිකා ජනාධිපති බයිඩන්ගේත්, ඇමෙරිකාවේත් ස්ථාවරය වූයේ ගාසා හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් ඇති බවය.

'මා හිතන්නේ දැන් ඇති. ප්‍රහාර තාවකාලිකව හෝ නැවැත්වීම කළ යුතුයි' යැයි බයිඩන් පැවැසුවේ, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය නොවේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නවත්වා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් සහ විදේශිකයන් නිදහස් කර ගැනීම කළ යුතු යැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.



අදහස් (2)

දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන්

Paraya Thursday, 02 November 2023 06:38 PM

අහිංසක ළමුන් මැරුවා ඇද්ද?

:       0       0

Mahasy Thursday, 02 November 2023 08:17 PM

නාකි, අවලස්සන ඇමෙරිකානුවාට දැන් ඇති කියලා හිතිලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site