වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කාරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක් තෑගි කළේය.
එය තමන්ට ලැබුණු ‘හොඳම තෑගි වලින් එකක්’ යැයි නායක කිම් ජොන් උන් පවසා තිබුණු අතර, රුසියන් ජනාධිපති පුටින්, නායක කිම් ජොන් උන් එම ලීමෝසීන් රියේ නංවාගෙන නායක උන් රවුමක් රැගෙන යෑමට අමතක කළේ ද නැත.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දෙන්නා රවුමකුත් ගිහිල්ලා
wedage Thursday, 20 June 2024 11:21 AM
පූටින්ට ජය වේවා
Muthu Thursday, 20 June 2024 12:23 PM
ඔතනට චීනේ හා කියුබාවත් ආවම ලෝකේ ලොකුම හා බලවත්ම සන්ධානයක් හැදෙනවා.....කියුබාව ඇමෙරිකා හා බටහිර සම්භාධක නිසා නැගිටින්න බැරි යෝධයෙක් වෙලා ඉන්නේ..
සුපුන් Thursday, 20 June 2024 01:13 PM
මොන වැරැද්ද තිබ්බත් මේ මිත්‍රකම් නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර ගැත්තන් දැන් වැඩිය රටවල් වගට අත පොවන්නේ නෑ බල සමතුලිතතාවක් දැන් ලෝකයේ ඇති වෙලා තියෙනවා ඇමරිකාවට හිතුමතේ දැන් නටන්න බෑ රුසියාවේ නැගිටීමත් සමඟ විශේෂයෙන් දුප්පත් අපි වගේ රටවල් වලට ඇමරිකානු මැදිහත් වීම් දැන් ක්‍රමයෙන් අඩු වෙනවා
ජගත් ලියනගේ Thursday, 20 June 2024 05:34 PM
කවුරු මොනවා කිව්වත්, ඒ දෙන්න, ඒ රටේ මිනිස්සුන්ට සහ ඒ ඒ රටවල් දෙකට ආදරෙයි...
පිටරටවැසියා Friday, 21 June 2024 10:41 AM
ඇයි ජගත් ලංකාවේ හිටපු සහ ඉන්න අය රටට ආදරේ නැද්ද? මතක නැද්ද එක්කෙනෙක් flight එකෙන් බැහැල ඇවිත් පොළවත් ඉම්ඹා...!! දැන් ඉන්න අය 2048 දී ලංකාව සුරපුරයක් කරනවා... එතකොට පුටින්ටයි, කිම් ජොන් උන්ටයි address නැති වෙනවා ...!!!
Nandalal DE SILVA - France Friday, 21 June 2024 02:52 PM
අපෝ දෙන්නාගේ මාර ලව් හිනාව