IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දත් දෙකක් ලොකු වැඩක් කරයි

කරදරකාරී ලෙස මහා හඩින් සංගීතයකට ඇහුම්කන් දෙන තම අසල්වැසියා සමග දබර කර ඔහුගේ  ජනනේන්ද්‍රිය සපා කෑ දත් නැති මිනිසෙක් එංගලන්තයෙන් සිටී. ඔහු ෙජ්සන් මාටින්ය.

ජේසන් මාටින් (41) සහ රිචඩ් හෙන්ඩසන් (39) අසල්වැසියෝය. ඝෝෂාකාරී සංගීතතයකට සවන් දුන් රිචඩ්ට සංගීතයේ ශබ්ධය අඩු කර ගන්නා ලෙස පවසමින් ජේසන් කෙද

 වෙනසක් සිදු නොවූ නිසා ජේසන්, රිචඩ්ගේ නිවසට ගොස් කෑ ගසා තිබේ. පසුව දෙදෙනා අතර ඇතිවූ ගැටුමේදී ජේසන්, රිචඩ්ගේ රහස් අවයවය සපා කා ඇත. දරුණු ලෙස තුවාල ලැබූ රිචඩ් වහාම රෝහල කරා රැගෙන යන ලදි.

ජේසන් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වී ඇති බැවින් ඔහුට අවවාද කිරීමට යාමේදී මෙම සිද්ධීයට මුහුණ දුන් බව රිචඩ් පොලිසියට පැමි‚ලි කර තිබේ. එසේම මෙවැනි වේදනාවක් කවදාවත් දැනී නැති බවත් ජේසන් සැන්ඩ්විච් එකක් ලෙස තමා සපා කෑ බවත් රිචඩ් පවසා ඇත.

‘මට තියෙන්නේ දත් දෙකයි. අඩු තරමේ මට බිත්තරයක්වත් හරියට කන්න බෑ.‘ යනුවෙන් ඔහුගේ දත් දෙක විනිශ්චකරුට පෙන්වමින් ජේසන් නිදහසට කරුණු පවසූ බව සඳහන් වේ.

 



අදහස් (0)

දත් දෙකක් ලොකු වැඩක් කරයි

ධම්ම Friday, 27 September 2013 09:45 PM

එංගලන්තේ සුද්දෝ මෙහෙම දේවලුත් කරනවද? (අ)

:       0       0

ශාන්ත Friday, 27 September 2013 04:01 PM

අනේ මේ මනුස්සයව පෙන්නන්න බැරිද ? දත් නැතුව කොහොමද බලන්නේ.(නදී)

:       0       0

රනිල් Saturday, 28 September 2013 12:43 PM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ උන්ට එහෙ යන්න කියමු ඒවත් ඉගෙන ගන්න කියමු. ඇවිදින් ඊළඟ ජන්දෙට වැඩ කරමු කියමු. ජන්දේ දුන්න උන්ට කන්න එකක් නැහැයි කියමු. මන්ත්‍රී එකත් කලාකියමු අපි. (අ)

:       0       0

රනිල් Saturday, 28 September 2013 12:44 PM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ උන්ට එහෙ යන්න කියමු ඒවත් ඉගෙන ගන්න කියමු. ඇවිදින් ඊළඟ ජන්දෙට වැඩ කරමු කියමු. ජන්දේ දුන්න උන්ට කන්න එකක් නැහැයි කියමු. මන්ත්‍රී එකත් කලාකියමු අපි. (අ)

:       0       0

කින් බෙනට් Friday, 27 September 2013 11:02 PM

මේ ඔය ජේසන් දත් දෙක පෙන්නලා දාන හොඳ කැකුළු හිනාවක් එක්ක ෆොටෝ එකක් දාන්නකෝ අපිට බලන්න .. ලේන් පැටියෙක් වගේ ලස්සනට ඇති ... (දී)

:       0       0

ප්‍රියන්ත Saturday, 28 September 2013 03:25 PM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..ලංකාවේ ඔය දේවල් හපා කන්නේ නෑ (අ)

:       0       0

සදුනි Saturday, 28 September 2013 05:01 PM

චිකේයි හිරිකිත නැද්ද මන්දා.(නදී)

:       0       0

ජෙය් Sunday, 29 September 2013 06:30 PM

කව්ද මේ දුම්මලසූරිය කියන නමින් ප්‍රතිචාර කරන්නේ? (නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 02:25 AM

ඉස්කින් ලෙස්‌ - බෝන්ස්‌ ලෙස්‌ -කියලා කලිසමේ ගහල තිබිලලු. (නි)

:       0       0

ධනංජය Sunday, 29 September 2013 12:41 PM

මහගෙදර ඇඹිලිපිටියගේ අදහස නම් මල් පහයි අප්පා.(නදී)

:       0       0

රුවන් Saturday, 28 September 2013 06:19 PM

සඳුනි බබා..(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 28 September 2013 06:26 AM

හපනකම් බලාගෙන හිටියේ ඇයි? ගහන්න එපායැ පයින් එකක් ආත්මාරක්ෂාවට. (නි)

:       0       0

මොහාන් Saturday, 28 September 2013 06:57 PM

මේකෙට තමයි කියන්නේ - හපන් කම් කියලා. (හපලා කෑම ).(නදී)

:       0       0

සුනිල් අබේරත්න Friday, 27 September 2013 06:53 PM

අපේ ලංකාවේ හාදෙයෙකුට පහුගිය දවසක මේ වගේම වැඩක් වුණේ, අර හෝටලේට ගිහින් ගැහැණු කෙනාට අපස්මාරය හැදිලා. මගේ හිතේ මිනිහගේ නම් අවයවයක් නැත්තටම නැති වුණා (නි)

:       0       0

ගුණේ Saturday, 28 September 2013 07:43 AM

දත් නැති වුනාට හොදට හක්කේ තියාගෙන මස් හපලා ගිලින අය ඕනෑතරම් ඉන්නවා. (නි)

:       0       0

ඉදුනිල් Saturday, 28 September 2013 07:30 PM

දත් නැති නිසා මුකුත් වෙන එකක් නැ කියල හිතන්න ඇති.(නදී)

:       0       0

දර්ශන් Friday, 27 September 2013 06:55 PM

මේ දෙන්නා පිස්සු හැදුණු සමලිංගිකයෝ වගේ නේද ? (නි)

:       0       0

අමිල Saturday, 28 September 2013 08:57 PM

දත් නැති ලොබු කට පෙන්නලා බය කලාද?

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Saturday, 28 September 2013 08:50 AM

රිචර්ඩ්ගෙන් නඩුකාරය ඇහුවලු හපන්කම් බලාගෙන හිටියේ මොකද කියලා. රිචර්ඩ් කිවුවලු කවුද හිතුවේ හපන්න ආවා කියලා. (නි)

:       0       0

පිටිගල Saturday, 28 September 2013 10:52 PM

සඳුනි, ඔය ඇත්තටමද? (නි)

:       0       0

චන්දි Saturday, 28 September 2013 09:28 AM

මහගෙදර අබිලිපිටිය ..!! අදහස නම් මරේ මාරු හොදේ (දී)

:       0       0

අහමඩ් Sunday, 29 September 2013 07:49 PM

අපේ ගැහැනුත් මේක බලලා මොනවා කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

හේරත් Sunday, 29 September 2013 02:12 AM

ජේසන් මාටින්ට මේවා ඉගැන්නුවේ චන්දි ටීචර් හා රූපා ටීචර් කියල සරා කියන්නේ ඇත්තද? බයේ බැහැ (නි)

:       0       0

සදුනි Sunday, 29 September 2013 09:06 PM

අහමඩ් මොනා ගැනද මේ කියන්නේ (නදී)

:       0       0

දුම්මලසූරිය.... Friday, 27 September 2013 09:04 PM

අහෝ ඛේදයකි...(අ)

:       0       0

විජේ Sunday, 29 September 2013 09:38 PM

කවුද දන්නේ පොරොන්දු වුණු ගාස්තුව කලින් දවසේ ගෙව්වේ නැති නිසා මේ දවසේ හපා කැවද කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 64 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 64 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 69 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 45 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2023 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 105 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1254 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site