2016 වසරේ තිරගත වූ අමීර් ඛාන ප්‍රධාන චරිත නිරූපණය කළ 'දංගාල්' චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සුහායි භට්නාගර් දිවියෙන් සමුගත් බව ඉන්දීය මාධ්‍ය පවසයි.
සුහායි භට්නාගර්, දංගාල් චිත්‍රපටයට එක් වී සිටියේ ළමා නිළියක ලෙසය. මාංශ පේෂි දුර්වල වීමේ දුර්ලභ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය දිවි ගමන අවසන් කළේ යැයි ද පැවැසෙයි. මියයන විට ඇය 19 හැවිරිදි වියේ පසුවූවාය.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, වෛද්‍යවරුන් ඇගේ රෝගී තත්ත්වය හදුනා ගෙන ඇත්තේ, මියයෑමට දින 10 කට පෙරය. සුහායි භට්නාගර් මියගියේ රෝහල්ගතව සිටියදීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දංගාල් නිළිය මියයයි