
දකුණු කොරියාව සියයට සියයක් එරට තාක්ෂණයෙන් නිපදවූ ‘නූරි’ නමැති රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කළේය. මීට පෙර අවස්ථා තුනකදී රොකට්ටුව ගුවන්ගත කිරීමට උත්සාහ ගත් නමුත් අසාර්ථක විය.
අවසන් වරට රොකට්ටුව ගුවන්ගත කිරීම අසාර්ථක වූයේ පාලන මැදිරියේ පරිගණක පද්ධතියේ දෝෂයක් නිසාය. කෙසේ නමුත් එම දෝෂය කඩිනමින් නිවැරදි කර රොකට්ටුව ගුවන්ගත කළේ යැයි දකුණු කොරියානු ‘නාරෝ’ අභ්‍යවකාශ ඒජන්සිය පවසා තිබේ.
‘නූරි’ රොකට්ටුව මීටර් 47 ක් දිගින් යුක්ත වන අතර, එහි බර ටොන් 200 කි. රොකට්ටුව ගුවන්ගත වන අයුරු දැක ගැනීමට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් අභ්‍යවකාශ ඒජන්සිය අවට රැස්ව සිටි බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු කොරියානු රොකට්ටුව උඩු ගුවනට