ප‍්‍රථම වරට සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීමට දකුණු කොරියාව පෙරේදා (30) සමත් විය.
එම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව උඩු ගුවනට විදිණු ලැබුවේ ගොහෙයුන් ගම්මානයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
ආසියාවේ සිව්වැනි ආර්ථික බලවතා වන දකුණු කොරියාව කියා සිටියේ ඔවුන් උඩුගුවනට යැවූ චන්ද්‍රිකාව මේ වනවිට දත්ත එවීමට ද සමත් වී ඇති බවය.
අසල්වැසි ‘සතුරා’ උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ අභ්‍යවකාශ වැඩසටහන්වලට අභියෝගයක් කිරීමට දකුණු කොරියානුවන්ට ශක්තියක් ඇති බව මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීමෙන් පෙනී ගියේ යැයි ඇමෙරිකාව පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දකුණු කොරියාව ප‍්‍රථම වරට චන්ද්‍රිකාවක් උඩට යවයි
නිත්‍යා Saturday, 02 February 2013 04:09 PM
තාක්ෂණය අතින් දියුණු වීම හොඳයි.නමුත් යුද්ධය උදෙසා නොව රටේ දියුණුව උදෙසා කටයුතු කරන්න (ස)
ගාමිණී Friday, 01 February 2013 12:59 PM
උතුරු දකුණු බැරි නම් ඕනෑ කොරියාවක් චන්ද්‍රිකා යවපුවාවේ. ඇමරිකාව පාඩුවේ ඉන්නකෝ. (නි)