භූමි කම්පාවෙන් විපතට පත්වුණු වැසියන්ට, වෛද්‍ය ආධාර යැවීමට පියවර ගන්නා බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් පවසා තිබේ.
වෛද්‍ය ආධාර යැවෙන්නේ, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් ද සමඟ යැයි දකුණු කොරියානු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
භූමි කම්පාවෙන් විපතට පත් වුණු තුර්කි වැසියන් වෙනුවෙන් කළ හැකි සෑම උපකාරයක්ම කළ යුතු යැයි දකුණු කොරියානු ජනාධිපතිවරයා අදාල රජයේ ආයතනවලට දැනුම් දුන් බව දකුණු කොරියානු මාධ්‍ය පවසා ඇත.
(අල් ජසීරා)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දකුණු කොරියාවෙන් තුර්කියට වෛද්‍ය ආධාර