උතුරු කොරියාව යළිත් වරක් සතුරකු ලෙස හඳුන්වා දෙමින්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමට දකුණු කොරියාව තීරණය කළේය.
සම්බාධක පැනැවීම සිදු කළේ උතුරු කොරියානු හමුදාව ගතවුණු පැය 48 ක කාලය ඇතුළත කෙයි දුර මිසයිල දෙකක් සහ දිගු දුර බැලැස්ටික මිසයිල කීපයක් අත්හදා බැලීමෙන් පසුවය.
දකුණු කොරියාව සම්බාධක පැනැවීම කළේ උතුරු කොරියානු බලවතුන් සිවු දෙනකුට සහ සමාගම් පහකටය. එම සමාගම් පහට උතුරු කොරියානු රජයට සම්බන්ධ දකුණු අප්‍රිකාවේ සමාගමක් සහ සිංගප්පූරු සමාගම් දෙකක් අයත් වෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු කොරියාවෙන් උතුරට අලුත් සම්බාධක