
දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පළාතේ, දියමන්ති පතලක සේවකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 20 කි.
මියගිය 20 දෙනාගෙන් 17 දෙනකුම පතල් සේවකයන් බව පැවැසෙයි. අනතුරට හේතුව ට්‍රක් රථ රියදුරාගේ නොසැලකිල්ල යැයි පොලිසිය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වෙයි.
පොලිසිය වැඩි දුරටත් පවසා ඇත්තේ ට්‍රක් රථ රියදුරා සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ද නොතිබුණු බවය. ට්‍රක් රිය ද ධාවනය කිරීමට නුසුදුසු තත්ත්වය පැවැති බව ද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප්‍රිකාවේ ට්‍රක් රියක් බස් රියක හැපිලා