දකුණු අප්‍රිකාවේ කෙබෙර්හා වරාය නගරයේ, නිවසක උපන්දින සාදයක් පැවැත්වෙද්දී, ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීම්වලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තිදෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් පැවැත්වෙයි. දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවෙයි. අපරාධ කල්ලි සාමාජිකයන් අතරේ ද නිරන්තරයෙන් ගැටුම් පවතී.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු අප්‍රිකාවේ උපන්දින සාදයකට වෙඩි ප්‍රහාරයක්