
මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
සිද්ධිය සැලවුණු සැණින් ජනාධිපති බයිඩන්, රිපබ්ලිකන්වරන් අමතා ට්‍රම්ප්ගේ තත්ත්වය විමසා බැලූ බව ද වාර්තා වේ. මෙවැනි තිරිසන්, පිළිකුල් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බව ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්පට් වෙඩි තියන්න ඌට වඩා කුමන්ත්‍රණකාරී මැරවරයෙක් ඇමරිකාවේ නෑ!! ඕක ෂුවර් එකටම බයිඩන්ට බනින්න ට්‍රම්ප්ගෙ ගේම් එකක්!!
කිරීම පමනක් නොව කරවීමට ද තිරිසන් ක්‍රියා අතරට වැටේ. බලමුකො ස්ටෝරිය දිග ඇරෙන හැටි දිහා.
ඊශ්‍රායලයේ තිරිසන් වැඩ නෙවෙයිද වෙන්නේ?