
‘කොවිඩ් 19’ අවදානම පහව යෑමත් සමඟ, උමං දුම්රියේ ගමන් කරද්දී, තව දුරටත් ‘මාස්ක්’ අනිවාර්ය නැතැයි චීන සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත.
මේ වනතුරු චීන වැසියන් උමං දුම්රියේ ගමන් කළේ මාස්ක් පැලඳ ගනිමින් සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමිනි. කෙසේ නමුත් චීන සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත්තේ අනිවාර්ය කළ එම සෞඛ්‍ය නීති ඉවත් කරන බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2117
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තව දුරටත් ‘මාස්ක්’ ඕනෑ නෑ