බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කෙරුණි.චාප්ස් රජු පිළිකා රෝගියකු වන අතර, ඔහු පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යොමු වී සිටී.
වෛද්‍යවරුන් පැවැසුවේ, 76 හැවිරිදි චාල්ස් රජු රෝහල්ගත කෙරුණේ පිළිකා ප්‍රතිකර්ම හේතුවෙන් ඇතිබුණු රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් බවය.
(එන්.ඩී.ටීවී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තෙවැනි චාල්ස් රජු හදිසියේම රෝහලට