
ඇෆ්ගන් තලේබාන් සංවිධානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බව රුසියාව පවසයි.
2021 දී, ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු, තලේබාන් සංවිධානය යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන රජයක් පිහිටුවා ඇත.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පවසා ඇත්තේ ඇෆ්ගන් තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස තවදුරටත් සැලකිය නොහැකි බැවින්, එම සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd