ඇෆ්ගන් තලේබාන් සටන් කාමීන් විසින් පැහැර ගනු ලැබූ තුර්කි ජාතිකයන්ගේ ජීවිත අවදානමේ වැටී ඇති බව ඇෆ්ගන් ආරක්ෂක අංශ බිය පළ කරයි.
එම පිරිස නේටෝවට අයත් තුර්කි හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටිද්දී ඉකුත් 22 වැනිදා සටන්කාමීන්ගේ ග‍්‍රහණයට හසු විය.
හෙලිකොප්ටරය නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පියාසර කරමින් තිබියදී යාන්ති‍්‍රක දෝෂයක් හට ගෙන එය කාබුල් අගනුවරට දකුණු දෙසින් පිහිටි ලොගාර් ප‍්‍රාන්තයේ පිටිසරබද ප‍්‍රදේශයකට හදිසියේ ගොඩ බෑමක් කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තලේබාන් පැහැර ගත් තුර්කි වැසියන්ගේ ජීවිත අවදානමේ
මධුෂංක Sunday, 28 April 2013 06:09 PM
බුදු අම්මෝ ඇෆ්ගනිස්ටනය ලෝකේ දරුණු රටක්. කාන්තාවන්ව ගල් ගහලා මරනවා. ශරියා නීතිය ක්‍රියාත්මක කරන රටවල් එක්සත් ජාතීන්ගේ සංවිදානයන් ඉවත් කරන්න ඕනේ.(නදී)