
චිත්‍රාගාර ප්‍රධානීන් සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, මාස 5 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති වැඩ වර්ජනය අවසන් කිරීමට හොලිවුඞ් තිරරචකයන්ගේ සංගමය තීරණය කළේය.
වැඩ වර්ජනය පැවැත්වූයේ සේවා සැපැයුමට ප්‍රමාණවත් වැටුප් ඉල්ලමින් සහ තිර පිටපත් රචනයේ දී කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන් යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිණි.
හොලිවුඞ් නළු නිළියන්ගේ සහාය ද තිර රචකයන්ගේ මෙම වැඩ වර්ජනයට හිමි විය. වැඩ වර්ජනය ආරම්භ වූයේ පසුගිය මැයි 2 වැනිදාය.
වැඩ වර්ජනය හේතුවෙන් සිනමා නිර්මාණ රැසක වැඩ කටයුතු අඩ පණ වී ගියේය. කැලිෆෝනියා ආර්ථිකයට සිදුවුණු පාඩුව ඩොලර් බිලියන ගණනක් බව පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තිර රචකයන්ගේ වැඩ වර්ජනය අවසන්