නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලය ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය නව මානයකට රැගෙන යමින් විනාඩි 30 ක් තුළ ආහාරයට ගත හැකි චීස් කැබැල්ලක් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂනය භාවිත කරමින් සකස් කිරීමට සමත්ව ඇත.
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඔස්සේ ආහාර සකස් කිරීම වසර 20 ක පමණ කාලයක සිට යථාර්තයක්ව තිබුණත් ඒ සඳහා යොදා ගත හැකිව තිබුණේ අමුද්‍රව්‍ය සීමා සහිත ප්‍රමාණයකි.
එම අමුද්‍රව්‍ය වලින් සකසා ගනු ලැබූ ආහාර ද්‍රව්‍ය මිනිසුන් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් නොදක්වන ආහාර විය.රටකජු බටර් සහ කෙසෙල් චීස් කේක් එකක් සකස් කර ගැනීම සඳහා එම අමුද්‍රව්‍ය තලපයක් ලෙස සකස් කර ගැනීමට කොලොම්බියා විශ්ව විද්‍යාල කණ්ඩායමට සිදුව ඇති ඇති අතර ඔවුන් 8 වෙනි උත්සාහයේදී සාර්ථක චීස් කේක් කැබැල්ල සකස් කර ගැනීමට සමත්ව ඇත.
නමුත් ඔවුන් සකස් කළ චීස් කේක් කැබැල්ලේ රසය කෙබඳු දැයි කණ්ඩායම පවසා නොමැත.
(විමුක්ති එස් රුද්‍රිගු)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රිමාණ මුද්‍රණයෙන් සැකැසූ චීස් කෑල්ල