තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 37,000 පසු කර ඇත. භූමි කම්පා හටගත්තේ මීට සතියකට පෙරය. රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් සහ පසුකම්පන 120 ක් පමණ හටගත් බව පැවැසෙයි.
තුර්කිය අයත් වන්නේ යුරෝපා කලාපයටය. යුරෝපා කලාපයේ වසර 100 කට පසු සිදුවුණු දරුණුතම ස්වභාවික ව්‍යසනය මෙය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
භූමි කම්පාවලින් වැඩිම හානිය සිදුවූයේ තුර්කියටය. තුර්කියේ මියගිය ගණන වාර්තා වන්නේ 35,331 ක් ලෙසය. භූමි කම්පා හේතුවෙන් විපකට පත්වුණු තුර්කි සහ සිරියානු වැසියන් ගණන මිලියන 26 කි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තුර්කි-සිරියා භූමිකම්පා: මියගිය ගණන 37,000 ක්