IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තුර්කි-සිරියාවේ පසුකම්පන 120 ක්

ප්‍රධාන භූමි කම්පාවලින් පසු තුර්කිය සහ සිරියාව අතුරු භූ කම්පන 120 කින් කැලැඹී ගොස් ඇතැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. අවසන් වරට රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ අතුරු භූ කම්පනයකින් කැලැඹුණු බව ද පැවැසෙයි.

තුර්කිය සහ සිරියාව අසල්වැසි රාජ්‍යයන් වන අතර, ඒවා පිහිටා ඇත්තේ භූ තැටි මායිම් දෙකකට මැදිව, ඉහළිනි. මෙම භූ තැටි එකිනෙක ගැටෙද්දී භූමි කම්පා නිර්මාණය වෙයි.

සාමාන්‍යයෙන් ප්‍රධාන භූමි කම්පාවලින් පසු හටගන්නා අතුරු භූ කම්පන හෙවත් පසු කම්පනවල ප්‍රබලත්වය අඩුය. කෙසේ නමුත් තුර්කියටත් සිරියාවටත් බලපෑ අතුරු භූමි කම්පාවලින් ද දැඩි හානි සිදුවිය.

(රොයිටර්)



අදහස් (0)

තුර්කි-සිරියාවේ පසුකම්පන 120 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site