IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තායිලන්ත මන්ත්‍රීවරියකට සිර දඬුවම්

තායිලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනියක වන රුක්චනොක් ශ්‍රිනෝක් ට වසර 6ක සිර දඬුවම් නියම විය. ඒ, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තායිලන්තයේ රාජකීය පෙළපතට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවීමෙනි.

තායිලන්තයේ, ‘මූව් ෆෝවර්ඞ්’ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන රුක්චනොක් ශ්‍රිනෝක් 2020 දී තායිලන්ත රජු මහා වජිරලොංකෝන්ට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කළ කොවිඞ් ප්‍රතිශක්තිකරණ එන්නතක් සම්බන්ධයෙන්, රජු විවේචනය කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබේ. ඇය වරදකාරිය වූයේ එම සටහන සම්බන්ධයෙනි.



අදහස් (0)

තායිලන්ත මන්ත්‍රීවරියකට සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site