
මහ මැතිවරණයකට ඉඩ සලසා දෙමින්, තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට අග්‍රාමාත්‍ය ප්‍රායුත් චා ඕචා කටයුතු කළේය. මහ මැතිවරණය ලබන මැයි මාසයේ පැවැත් වීමට නියමිතය.
ප්‍රායුත් චා ඕචා තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2014 වසරේ හමුදාපති ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමෙන් පසුවය. ඉන්පසු පැවැති මහ මැතිවරණවලට ඔහු පෙනී සිටියේ හමුදාවෙන් විශ්‍රාම ගොස් සිවිල් වැසියකු ලෙසය.
කෙසේ නමුත් මේ වනවිට ප්‍රායුත් චා ඕචා දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත් වී සිටී. තායිලන්ත මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැයි 7 වැනිදා හෝ 14 වැනිදා මැතිවරණය පැවැත්වෙනු ඇති බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවයි