IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


තායිලන්ත නව අගමැතිනියට ආර්ථික අභියෝග

තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණිය 37 හැවිරිදි  පේටොංග්ටෝන් ෂිනවාත්‍රාට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, රට මුහුණ දෙන ආර්ථික අභියෝගවලට පිළියම් සෙවීම ඒ අතර ඇති ප්‍රධානතම අභියෝගය බවත් පැවැසෙයි.

පේටොංග්ටෝන් ෂිනවාත්‍රා තායිලන්ත අග්‍රාමාත්‍යවරිය බවට පත්වූයේ අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ශ්‍රෙතා තවිසින් ධුරයෙන් නෙරපා දැමීමෙන් අනතුරුවය.

එසේ වූයේ, ආචාර ධර්ම පිළිබඳ නීති උල්ලංඝනය කිරීම සහ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ශ්‍රෙතා තවිසින් සහ ඔහුගේ පක්ෂය අධිකරණය හමුවේ වරදකරු වීමෙනි.

ඉන්පසු තායිලන්ත පාර්ලිමේන්තුව රැස්වී සාකච්ඡා පැවැත්වීමෙන් පසු, බහුතරයේ කැමැතෙන් පේටොංග්ටෝන් ෂිනවාත්‍රාට අග්‍රාමාත්‍ය ධුරය හිමිවිය. එම ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තිය වන්නේ ඇයයි.

(බීබීසී)



අදහස් (0)

තායිලන්ත නව අගමැතිනියට ආර්ථික අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site