IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


තායිලන්තයේ වෙඩි තැබීමක්

තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි වෙළෙ‍ඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන දෙකකි. වෙඩි තැබීම කළේ 14 හැවිරිදි ගැටවරයෙකි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.

වෙඩි තැබීම සිදුවූයේ සියාම් පැරගොන් සුපිරි වෙළෙ‍ඳ සංකීර්ණයේය. මියගිය දෙදෙනා චීන සහ මියන්මාර ජාතිකයන්ය. තුවාල ලැබූ පස් දෙනාගෙන් තිදෙනකු තායි ජාතිකයන් බව පැවැසෙයි. අනෙක් දෙදෙනා ලාඕස ජාතිකයෙකු සහ චීන ජාතිකයකු බව පොලිසිය පවසයි.

වෙඩිා තැබීම කළ ගැටවරයා මානසික ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අයකු බව ද පැවැසෙයි.

(බීබීසී)



අදහස් (0)

තායිලන්තයේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site